Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo shares, 15 minutes delayed
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Business

2 sources·Updated 59m ago

කැපීපෙනෙන වර්ධනයක් සමඟින් සියලු කොටස් මිල දර්ශකය යළි 21,500 සීමාවට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දිනයේ දී යළිත් වරක් ඒකක 21,500 සීමාව පසුකරනු ලැබීය. පසුගිය සැප්තැම්බර් 09 දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,500 මට්ටමින් පහළට පැමිණීමෙන් පසු මාස දෙකකට පසු නැවත වතාවක් එම සීමාව අද දිනයේ දී ඉක්මවා යාම විශේෂත්වයකි.

Share this story

Full coverage

  • Ada Derana Biz·59m agoකැපීපෙනෙන වර්ධනයක් සමඟින් සියලු කොටස් මිල දර්ශකය යළි 21,500 සීමාවට
  • ගගන·4h agoකොටස් වෙළෙඳපොළට අදත් හොඳ දවසක් - අද වෙළෙඳපොළේ තත්ත්වය මෙන්න

Summary

අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 291.72ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කරමින් ඒ අනුව ගනුදෙනු අවසානයේ දී ඒකක 21,531.37ක් දක්වා ඉහළ යන ලදී. ඒ අනුව ගෙවී ගිය ගනුදෙනු දින පහ තුළ දී සමස්තයක් ලෙස ඒකක 1,452.1ක වර්ධනයක් අත්පත් කර ගැනීමට කොටස් වෙළෙඳපොළ සමත් වී තිබේ. S&P SL20 දර්ශකය ඒකක 97.77ක වර්ධනයක් අත්පත් කර ගනිමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,143.15ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

Summarised from Ada Derana Biz

What this story is about

Organisations
  • Colombo Stock Exchange·
  • Commercial Bank of Ceylon PLC·
  • ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස්·
  • ෂෙව්රන් ලුබ්‍රිකන්ට්ස් ලංකා·
  • Namunukula Plantations PLC·
  • Ceylon Cold Stores PLC·
  • L O L C Holdings PLC·
  • Ambeon Holdings PLC
Places
  • Sri Lanka·
  • Colombo

At a glance

Newsrooms
2
Articles
2
First reported
Nov 9, 12:44 PM
Latest update
Nov 9, 4:05 PM

More in Business

Business
  • CIC Holdings reports strong 1HFY27 performance with PAT up 16.7% to Rs. 3.79 Bn2 sources·58m ago
  • Stock Market surges, ASPI gains 291 points2 sources·1h ago
  • EDB recognizes partners of 'Sri Lanka Expo 2027' International Exhibition2 sources·1h ago
  • Four million yet to register for TIN numbers4 sources·2h ago
  • Rising material costs threaten Sri Lankan construction2 sources·3h ago

Trending stories

Trending
  1. 1Public warned of fake GovPay traffic fine SMS scam7 sources
  2. 2Four million Sri Lankan adults yet to obtain TIN numbers4 sources
  3. 3Gotabaya gives statement in financial probe into Sugeeshwara Bandara12 sources
  4. 4Tattoo Provisions Dropped from Anti-Organized Crime Bill: AG19 sources
  5. 5Prior appointments mandatory for one-day services at DMT3 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health