Trending3 sourcesUpdated
තවත් පිරමීඩ ජාවාරමක් හෙළිවෙයි - මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට
නීතිවිරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
What this story is about
Places


