Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo shares, 15 minutes delayed
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Sports

2 sources·Updated Aug 25, 2026

සූරි සහ සොනාල් ශ්‍රී ලංකා ඉනිම තර කරයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වැනි දිනය (25) අවසන් වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා සිටියේ පසිඳු සූරියබණ්ඩාර සහ සොනාල් දිනූෂ එක් ව වාර්තා කරන ලද අර්ධ ශතක ඉනිම් ද සමඟිනුයි.

Share this story

Full coverage

  • ThePapare Sinhala·Aug 25, 2026සූරි සහ සොනාල් ශ්‍රී ලංකා ඉනිම තර කරයි
  • අද දෙරණ·Aug 25, 2026ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියක

Summary

කොළඹ, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ඉන්දීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූ අතර ඊට පිළිතුරු ලෙසිනුයි සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම ඉනිම ක්‍රීඩා කරමින් සිටින්නේ.>>ඉන්දියාව 503/9යි. තරගය අද ආරම්භ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 8ක් ව පැවැති අතර ඒ වෙද්දී කමිල් මිෂාර නොදැවී ලකුණු 5ක් ලබා සිටියා.

Summarised from ThePapare Sinhala

What this story is about

People
  • පසිඳු සූරියබණ්ඩාර·
  • කමිඳු මෙන්ඩිස්ගේ·
  • ධනංජය ද සිල්වා·
  • සොනාල් දිනූෂ·
  • කමිල් මිෂාර·
  • නිරෝෂන් දික්වැල්ල·
  • කේශර නුවන්ත·
  • සරෝ
Places
  • රී ලංකා·
  • Sri Lanka·
  • India·
  • සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ·
  • බින්දුවෙන්·
  • Pakistan·
  • Colombo

At a glance

Newsrooms
2
Articles
2
First reported
Aug 25, 6:03 PM
Latest update
Aug 25, 8:11 PM

More in Sports

Sports
  • Kane extends Bayern Munich deal until 20292 sources·2h ago
  • Seven-year-old Avish Silva makes history with UAE go-kart podium finish2 sources·11h ago
  • India-Sri Lanka ODI moved to Visakhapatnam3 sources·12h ago
  • Ronaldo retires from Portugal national team5 sources·16h ago
  • World record 51 red cards in chaotic Brazilian youth game2 sources·18h ago

Trending stories

Trending
  1. 1‘Kaiwaru Muthu’ taken into CID custody following deportation4 sources
  2. 2Trump signs order preventing future presidents from changing Oval Office3 sources
  3. 3weather Forecast 7 sources
  4. 4Paraguay President Santiago Peña resigns after bank collapse4 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health