Trending12 sourcesUpdated
අද මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල ඉහළට
අද (01) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 490කි.
Full coverage
Summary
ඔක්ටේන් 92 පෙට්රල්: ලීටරයක මිල රුපියල් 10.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 424.00 කි. 414.00) ඔක්ටේන් 95 පෙට්රල්: ලීටරයක මිල රුපියල් 15.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 490.00 කි. 475.00) ලංකා සුදු ඩීසල්: ලීටරයක මිල රුපියල් 05.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 397.00 කි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
