5 sourcesUpdated
අපේ උක් නංවන්න බ්‍රසීලය අත ගසයි : මාස 36ක ප්ලෑනක්
දේශීය සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ උක් කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ බ්‍රසීල රජය අතර නව තාක්ෂණික සහයෝගීතා ගිවිසුමකට අත…
Full coverage
Hiru News - Sinhalaඅපේ උක් නංවන්න බ්‍රසීලය අත ගසයි : මාස 36ක ප්ලෑනක්

සියත නිව්ස්ශ්රී ලංකා - බ්‍රසීල තාක්ෂණික ගිවිසුම (VIDEO)

ගගනමෙරට උක් කර්මාන්තයට නව පණක් දෙන්න ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ගිවිසුමක්

අද දෙරණමෙරට උක් කර්මාන්තය නගා සිටුවීමට බ්‍රසීලයේ සහාය

දිනමිණදේශීය උක් කර්මාන්තය නගා සිටුවීමට බ්‍රසීලයෙන් තාක්ෂණික සහාය
Summary
මාස 36ක කාලයක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම උක් සංවර්ධන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් 536,046ක් වනවා. බ්‍රසීල රජයේ ප්‍රධාන මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා බ්‍රසීල සහයෝගීතා නියෝජිතායතනය සහ සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලය තාක්ෂණික සහ පර්යේෂණ දායකත්වය ලබාදීමට නියමිතයි.
What this story is about
Organisations