6 sourcesUpdated
වැටුප් ගැන කථාකරන්න ගිය ගුරු සංගම් වලට අගමැතිනිය හොඳින් කියා දෙයි
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සහ අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු දෙස "කරනවාද නැද්ද" යන කළු-සුදු කෝණයෙන් පමණක් නොබලා, රජය ක්‍රියාත්මක කරන සමස්ත වැඩපිළිවෙළ තුළින් එය මැන බලන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියාය.
Full coverage
Gossip Lanka Newsවැටුප් ගැන කථාකරන්න ගිය ගුරු සංගම් වලට අගමැතිනිය හොඳින් කියා දෙයි

දිනමිණඅධ්යාපන වෘත්තික සභාවක්
ගගනගුරු-විදුහල්පති වැටුප් විෂමතා විසඳන්න අධ්‍යාපන වෘත්තික සභාවක් - අලුත් වැඩපිළිවෙළක්

අද දෙරණගුරු විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් සොයන්න අධ්‍යාපන වෘත්තික සභාවක්

Dasatha Lanka Newsගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය සංශෝධනයට නීතිපති උපදෙස් ගැනීම ගැන කාරක සභාවේ අවධානය

ලංකාදීපගුරු මාරු විසදීම නීතිපතිට

ගගනසියලුම ගුරුවරුන්ගේ ස්ථාන මාරු ගැන රජයෙන් විශේෂ තීරණයක් - කරන්න යන දේ මෙන්න

අද දෙරණගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය සංශෝධනය කරන්න අවධානය

Summary
ඒ අනුව 2027 වසර වන විට ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක සියලු දෙනාගේම වැටුප් සියයට 70 සිට 77 දක්වා ඉහළ යන බව ඇය සඳහන් කළාය. රජයේ අධ්‍යාපන මැදිහත්වීම සුබෝධිනී වාර්තාව පමණක් පාදක කර ගනිමින් මැනීම වෙනම කතාවක් බව පැවසූ ඇය, ගුරුවරුන්ට කුමන වැටුපක් ලබා දුන්නද පාසලේ ජලය ඇතුළු මූලික පහසුකම් නොමැති නම් ඔවුන්ට සිය කාර්යභාරය ඉටු කළ නොහැකි බව පෙන්වා දුන්නාය.
More on Harini Amarasuriya
Other stories that mention them, newest first.
- Nov 6, 2026PM participates in CHOGM 2026 Executive Session4 sources
- Nov 2, 2026Prime Minister arrives in Antigua for CHOGM7 sources
- Nov 1, 2026Prime Minister leaves for CHOGM in Antigua6 sources
- Oct 3, 2026School Nutrition Program gets Rs 33.6bn funding3 sources
- Sep 25, 2026PM announces VAT revision for books in upcoming budget4 sources
- Sep 20, 2026Prime Minister urges inclusive society for disabled3 sources
What this story is about
People
Organisations
- Parliament of Sri Lanka
- අධ්‍යාපන වෘත්තීක සභාව
- අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
- පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව
- අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය
- වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක්
- වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිසන් සභාවක්
- ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය