කපිලගේ මරණය ගැන එයාර් බස් චෝදනාවට ලක්වූ රාජපක්ෂ පිලෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් දැඩි සැකයක් මතු වන බව එයාර් බස් ගනුදෙනුවේ චෝදනාවට ලක්වූ පාර්ශ්වය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය