19 sourcesUpdated
බදු නැතිව ප්රෙට්රල් ලීටරය 280යි.. ඩීසල් 336
බොරතෙල් ආනයනය කර දේශීයව පිරිපහදු කිරීමෙන් ලබාගන්නා ඩීසල් සහ පෙට්‍රල් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ගණන් තීරණය කළ සූත්‍රය සහ පදනම වහාම රට හමුවේ අනාවරණය කළ යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. ජාත්‍යන්තර 'සිංගප්පූරු ප්ලැට්ස්' මිල දර්ශකයන් පදනම් කරගනිමින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පෙන්වා දී තිබේ.
Full coverage
Lanka C Newsබදු නැතිව ප්රෙට්රල් ලීටරය 280යි.. ඩීසල් 336

Dasatha Lanka Newsඊයේ දිනයේ සිට DCSL අරක්කු බෝතලයේ මිල වැඩි වූ හේතුව මෙන්න

සියත නිව්ස්ඉහළ ගිය ඉන්ධන මිල (VIDEO)

Fact Crescendo සිංහලඔක්තෝබර් 31 සිට පෙට්‍රල් ලීටරයක මිල රු. 610 කින් වැඩි වුණාද?

Lanka C NewsIOC සුපර් ඩීසල් 570යි... පෙට්‍රල් 495යි..

ගගනලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දමයි - වැඩිවුණු ඉන්ධන මිලට සාපේක්ෂව නව මිල මෙන්න

මව්බිමඉන්ධන මිල ඉහළ ගිය හැටි
ගගනවහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මෙන්න

Lanka News Web සිංහලඉන්ධන මිල වැඩි කෙරේ !

Hiru Gossip92 පෙට්‍රල් රු. 424යි... නොවැම්බර් මාසයේ නව ඉන්ධන මිල ගණන් මෙන්න

Hiru Gossipවැඩිවෙන වියදම් කන්දක පෙරනිමිති.. වැඩි නොවන ගාස්තුවක් ගැනත් එළියට.. ඊළඟට, බස් ගාස්තුද? කෑම බීම මිලද? තෙල් වැඩිවීමේ බලපෑම ගෙදර වියදමට දැනෙන හැටි..

Hiru News - SinhalaLIOC ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල සිපෙට්කෝ මිලට සම වෙයි සුපර් ඩීසල් මිල රුපියල් 30කින් පහළට - නව මිල රු. 570ක් 95 පෙට්‍රල් මිල වෙනසක් නොවේ

දිවයිනඅද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

Neth Newsඉන්ධන මිල ඉහළට

Gossip Lanka Newsඉන්ධන මිල ඉහළට

Lanka Truthඉන්ධන මිල ඉහළට
News First - සිංහලඉන්ධන මිල සංශෝධනය කෙරේ...

දිනමිණඉන්ධන මිල සංශෝධනය කෙරේ
ITN NewsCEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

Dasatha Lanka Newsඉන්ධන මිල ඉහලට

Lanka C Newsපෙට්‍රල්, ඩීසල් මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

ලංකාදීපඩීසල් - පෙට්‍රල් මිල ඉහළ යයි

Mawrata News සිංහල31 වැඩි කළේ නෑ! අද භූමිතෙල් නැතිව අනෙක් හැම තෙල් වර්ගයක්ම වැඩි කළා!
Hiru News - Sinhalaඉන්ධන මිල ඉහළට

අද දෙරණභූමිතෙල් හැර අනෙක් සියලුම ඉන්ධන මිල ඉහළට

Hiru Gossipනොවැම්බර් මාසයට අදාළව ඉන්ධන මිල ඉහළට! - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අලුත්ම මිල ගණන් මෙන්න

Summary
ඩීසල් බැරලයක මිල: අමෙරිකානු ඩොලර් 162 කි. (ඒ අනුව පිරිපහදු කළ ඩීසල් ලීටරයක පැටවුම් මිල රුපියල් 336 ක් වේ) ඔක්ටේන් 92 පෙට්‍රල් බැරලයක මිල: අමෙරිකානු ඩොලර් 138 කි. (ඒ අනුව පිරිපහදු කළ පෙට්‍රල් ලීටරයක පැටවුම් මිල රුපියල් 280 කි) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල: අමෙරිකානු ඩොලර් 114 කි.
What this story is about
Organisations
Places