2 sourcesUpdated
ජනපති හා විදේශ ඇමැති මැදිහත් නොවන්නට අනෝජන් මරණ දණ්ඩනයෙන් නිදහස් වෙන්නේ නෑ
ජනාධිපතිවරයාගේ හා විදේශ ඇමැතිවරයාගේ මැදිහත් වීම නොවන්නට අනෝජන් සිවරාසා මරණ දණ්ඩනයෙන් නිදහස් නොවන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පත් කළ මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) ප්‍රකාශ කළේය.
Summary
ඒ වගේම රජය විසින් ඒ දඩය මධ්‍ය කියන එක අභියාචනා අධිකරණයට අභියාචනා කරා. ඉන්පසුව තිබුණු එකම විකල්පය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීම. ඒ මරණීය දණ්ඩනය අත්හස් කරලා නැවත මේ නඩුව දැන් මහාධිකරණයට වෙත යොමු කරලා තියෙනවා.
