4 sourcesUpdated
IOC සයිනොපෙක් සහ ෂෙල් සමාගම් හිඟමනට වැටෙන ලකුණු... ඒවා අසලට ජනපතිගෙන් සංස්ථා පිරවුම්හල් 75ක්...! - අනුර කුමාර
ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් යන මෙරට ක්රියාත්මක පෞද්ගලික අංශයේ ඉන්ධන සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල් පමණක් ඇති ප්රදේශවල ලංකා ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 75ක් අලුතින් පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Summary
පෞද්ගලික අංශය අපි කැඳෙව්වේ තරගකාරීත්වයට. රුපියල් 5 - 10ක වෙනසක් අපිට දරාගන්න පුළුවන් තරගකාරීත්වයට. ඒ නිසා මං හිතන්නේ අපි CPC ආයතනය ශක්තිමත් කරනවා.
What this story is about
Organisations

