Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo shares, 15 minutes delayed
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Business

2 sources·Updated 2h ago

මහ කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර පවතිනවා - ජාතික පොහොර ලේකම් කාර්යාලය කියයි

මහ කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර තොග පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා අවධාරණය කළේ, කන්නයට අදාළ පොහොර බෙදාහැරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

Share this story

Full coverage

  • ITN News·2h agoමහ කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර පවතිනවා - ජාතික පොහොර ලේකම් කාර්යාලය කියයි
  • Dasatha Lanka News·6h agoමහ කන්නයට අවශ්‍ය පොහොරවල කිසිදු හිඟයක් නැහැ

Summary

TSP පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් සහ SSP පොහොර මෙට්‍රික් ටොන් 5000ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්. SSP පොහොර තවත් මෙට්‍රික් ටොන් 10,000ක් සමාගම් සතුව පවතින අතර ඒ අනුව මඩපොහොර මෙට්‍රික් ටොන් 31,000ක් පමණ සමාගම් සතුව තිබෙන බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ. මහ කන්නය සඳහා අවශ්‍ය වන පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000ක්.

Summarised from ITN News

What this story is about

People
  • චන්දන ලොකුහේවගේ
Organisations
  • ජාතික පොහොර ලේකම් කාර්යාලය
Places
  • වරායට

At a glance

Newsrooms
2
Articles
2
First reported
Nov 2, 3:03 PM
Latest update
Nov 2, 7:05 PM

More in Business

Business
  • Crowds at IRD for TIN as new mandate begins5 sources·1h ago
  • Finance Ministry Advances Liquidation of 33 SOEs2 sources·1h ago
  • Visa Partners with FinTech Forum for Festival2 sources·2h ago
  • Nadika Ranasinghe heads CFA Society Sri Lanka2 sources·3h ago
  • Colombo Stock Exchange Drops 10.97% in First 10 Months4 sources·3h ago

Trending stories

Trending
  1. 1A scramble to obtain TIN numbers after making it mandatory: A departmental announcement6 sources
  2. 2Probe launched following smoke warning on SriLankan Airlines flight6 sources
  3. 3Bus fares will not be changed despite the increase in fuel prices - Gamunu11 sources
  4. 4Sinhala, Tamil translations of UN Women, Peace and Security resolutions launched3 sources
  5. 5Met Department forecasts heavy showers in several areas over next 36 hours14 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health