Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Business

2 sources·Updated Feb 13, 2026

සුරාබදු ආඥා පනත සංශෝධනයට පියවර

සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම වැඩිදියුණු කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා මෙහෙයුම් කමිටුවේ රැස්වීමක් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Share this story

Full coverage

  • Dasatha Lanka News·Feb 13, 2026සුරාබදු දෙපාර්තමේන්තුව නව්‍යකරණයට වෘත්තීය සමිති සහය
  • අද දෙරණ·Feb 13, 2026සුරාබදු ආඥා පනත සංශෝධනයට පියවර

Summary

මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම වෙනුවෙන් වසර දෙකක් ඇතුළත අවසන් කිරීමට යෝජිත සුරාබදු ආදායම් කළමනාකරණ පද්ධතියෙහි (RASED) ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වුණා. වර්තමාන සමාජ සහ තාක්ෂණික ප්‍රවණතාවලට ගැළපෙන පරිදි සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීමටත්, ඉදිරි සති දෙක ඇතුළත එම සංශෝධන අවසන් කර නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමටත් මෙහිදී තීරණය කෙරුණා.

Summarised from Dasatha Lanka News

What this story is about

People
  • එම්.බී.එන්.ඒ. පේමරත්න·
  • නන්දික සනත් කුමානායක·
  • නිශාන්ත ජයවීර
Organisations
  • රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව·
  • සුරාබදු දෙපාර්තමේන්තුව·
  • මුදල් අමාත්‍යාංශය

At a glance

Newsrooms
2
Articles
2
First reported
Feb 13, 8:34 PM
Latest update
Feb 13, 9:41 PM

More in Business

Business
  • WhatsApp introduces feature to schedule messages up to 14 days in advance3 sources·21m ago
  • Uga Resorts earns three top rankings at the 2026 Condé Nast Traveller Readers' Choice Awards2 sources·32m ago
  • Sri Lanka Makes Landmark Appearance as Guest Country of Honour at the 9th China International Import Expo (CIIE) 20262 sources·43m ago
  • A smarter way to print: Deli joins hands with Assidua Technologies in Sri Lanka2 sources·50m ago
  • Port City Colombo Investor Forum Held in Singapore5 sources·52m ago

Trending stories

Trending
  1. 1Balangoda Kassapa Thero and Ten Others Granted Bail Over Ruwanweli Maha Seya Clash4 sources
  2. 2Diana Gamage pleads guilty over staying in country without valid visa4 sources
  3. 3Sri Lankan households earn more but afford less20 sources
  4. 4Cheap tea imports threaten collapse of Sri Lanka’s plantation economy: Planters’ Association3 sources
  5. 5President to meet trade union representatives over Budget and workers’ concerns3 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health