7 sourcesUpdated
“ViYASA” ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) විවෘත කෙරේ
ආයෝජන සහ කර්‌මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන හා නියාමන බාධා ඉවත්කර එම ක්‍රියාවලි වේගවත් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පිහිටුවන ලද 'වියාසා' ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) අද (22) දින කම්කරු අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති [...]
Full coverage
Dasatha Lanka Newsකලින් ඇමති බංගලාවක් වූ තැනක අද සිට රජයේ කාර්යාලයක්

News.lk“ViYASA” ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) විවෘත කෙරේ

Ada Derana Biz"ViYASA" ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

ලංකාදීපආයෝජකයන්ගේ වැඩ පහසු කරන්න කාර්යාලයක් අරියි

අද දෙරණ"ViYASA" ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

ITN News"ViYASA" ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය විවෘත කෙරුණා

News.lk“ViYASA” ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) අද විවෘත කෙරේ

IRI Newsජනාධිපති කාර්යාලය යටතේ ව්‍යාපාර - ආයෝජන වේගවත් කරන මධ්‍යස්ථානය අද විවෘත කරයි

ITN News"ViYASA" ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) අද විවෘත කෙරේ

Dasatha Lanka News"ViYASA" ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) හෙට විවෘත කෙරේ

ITN News"ViYASA" ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) හෙට විවෘත කෙරේ

More on Anura Kumara Dissanayake
Other stories that mention them, newest first.
- Nov 8, 2026President announces further PAYE tax relief9 sources
- Nov 8, 2026Government plans to replace ageing vehicle fleet2 sources
- Nov 8, 2026President announces public consultation before anti-Terrorism bills5 sources
- Nov 6, 2026President warns of shadow state in Sri Lanka2 sources
- Nov 6, 2026President announces amendments to crime and excise laws4 sources
- Nov 5, 2026Over 11,000 youth arrested in drug cases3 sources
What this story is about
People
Organisations