2 sourcesUpdated
පල්ලෙගම හිමි දැන් ජාතික රෝහලේ
බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී, දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ලබන 22 වන දා අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙ…
Summary
මේ අතර, සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට තම බාලවයස්කාර දියණිය දුෂණය කිරීමට චේතාන්විතවම මුදලට ලබාදුන්නේ යැයි කියන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වින්දිත දැරියගේ මව ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරයෙන් කළ ඉල්ලීමක් තරයේ ප්රතික්ෂේප කළ ප්රධාන මහේස්ත්රාත්වරයා සැකකාර මව මේ මස 22 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කරනු ලැබුවා.
