8 sourcesUpdated
තමන්ට අයත් නිවසක කාමරයක කපිල මස්සිනා මියයාම ගැන අරවින්දගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් නිවසකදී සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගැනීමත් සමඟ ඒ පිළිබඳ විමර්ශන කටයුතු මේ වන විට පුළුල්…
Full coverage
Gossip Lanka Newsතමන්ට අයත් නිවසක කාමරයක කපිල මස්සිනා මියයාම ගැන අරවින්දගෙන් ප්‍රකාශයක්

Lanka C Newsකපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අරවින්දගෙන් ප්‍රශ්ණ කෙරේ..

අද දෙරණමිය ගිය කපිලගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරයි

අද දෙරණකපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට

BBC News සිංහලකපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කියන්නේ මොනවා ද?

IRI Newsකපිලගේ මරණය අපිට සැකයි ආයි දෙකක් නෑ, නාමල්ගේ ආණ්ඩුවකින් මේවට සාධාරණයක් කරනවා - ජොන්ස්ටන් ප්‍රනාන්දු

Dasatha Lanka Newsකපිල චන්ද්‍රසේනගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද

Gossip Lanka Newsසුවිශේෂ හෙළිදරව් කිරීම් කරමින් සිටි කපිලට ඇප ලැබුනේ කෙසේද?

Lanka C Newsඅල්ලස් කොමිසම කපිල චන්ද්‍රසේන මිය යන හැටි කලින්ම කියලා.. මිනී මැරුමක් ලෙස සලකා පරීක්ෂණ කල යුතුයි..

අද දෙරණකපිල චන්ද්‍රසේනගේ මරණය ගැන තවත් තොරතුරු එළියට

IRI Newsඑයාර් බස් ගනුදෙනුවට මහින්ද සම්බන්ධයි කියලා දිවුරුම් ප්‍රකාශයක් දීලා තිබුණා,මරණය ගැන අපිටත් සැකයි - සාගර කාරියවසම්

සියත නිව්ස්කපිල චන්ද්‍රසේන සියදිවි නසාගනී (VIDEO)

Lanka C Newsකපිල චන්ද්‍රසේනගේ මරණය සැකයි.. අල්ලස් කොමිසමේ ලොක්කා ගැන ප්‍රකාශ දුන් දෙන්නෙක් සැක කටයුතු ලෙස මැරුණා..

Lanka C Newsකපිල චන්ද්‍රසේනගේ මරණය සැක සහිත බව පොලිසිය අධිකරණයට දන්වයි...

Dasatha Lanka NewsUpdate - කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වයි

Lanka C Newsකපිල චන්ද්‍රසේන අබිරහස් ලෙස මිය ගොස් ඇත්තේ අරවින්දද සිල්වාගේ නිවසේදී..

Gossip Lanka Newsඑයාර් ලංකා - මිහින් ලංකා - මොබිටෙල් හිටපු CEO ඉංජිනේරු කපිල එල්ලෙන තැනට වැඩ සැලසුනාද?

IRI Newsමහින්දට රාජපක්ෂට අල්ලස් මුදල් දුන් බව කියූ ශ්‍රි ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ දේහය කොල්ලුපිටියෙන් හමු වෙයි

Dasatha Lanka Newsශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවේ (වීඩියෝ)

අද දෙරණශ්රීලන්කන් හිටපු CEO සියදිවි හානි කරගනී

Hiru Gossipශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි...

Hiru Gossipකපිල චන්ද්‍රසේනගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි..

Summary
කොටුව මහේස්ත්රාත්වරයාගේ නියෝගයක් අනුව මෙම මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කර ඇති අතර ඔවුන් සිය විමර්ශන කටයුතු අද දිනයේ ආරම්භ කරන ලදී. ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂක වාර්තාව මගින් මෙම අබිරහස් මරණයේ සැබෑ තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.
More on Mahinda Rajapaksa
Other stories that mention them, newest first.
- Nov 26, 2026Indian Deputy High Commissioner meets Mahinda Rajapaksa2 sources
- Sep 13, 2026Rajapaksa launches 'people’s struggle' rally4 sources
- Sep 5, 2026Rajapaksa visits Namal in Prison2 sources
- May 12, 2026Rajapaksa leaves Bribery Commission after Airbus allegation3 sources
- May 10, 2026Rajapaksa pays final tributes to Chandrasena2 sources
- Apr 10, 2026Rajapaksa submits affidavit detailing assets3 sources
What this story is about
People
Organisations