2 sourcesUpdated
කමාන්ඩෝ සලින්ත ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි ප්රබල සංවිධානාත්මක ක්රියාකාරිකයෙක් බව කියන කමාන්ඩෝ සලින්ත නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්රාත් අසංග .එස්. බෝදරගම මහතා අද (27) නියම කළා. ඒ එම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයාගේ නිල මැදිරිය තුළට ඉදිරිපත් කළා අවස්ස්තාවේදීයි. එහිදී විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ [...]
What this story is about
Places
