2 sourcesUpdated
කැලණි ගංගා ද්රෝණියේ ජල පරීක්ෂාවට ජපානයෙන් උපකරණ තොගයක්
කැලණි ගංගා ද්රෝණියේ ජල පරිසරය නිරීක්ෂණය කිරීම සඳහා අවශ්ය මූලික පරීක්ෂණ උපකරණ තොගයක් ජපාන නියෝජිතයන් විසින් පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි මහතා වෙත ඊයේ (26) පිරිනමනු ලැබීය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People
Organisations
