2 sourcesUpdated
අනවසර විදුලි රැහැනකින් වන අලියෙක් මරුට...
ගෙවත්තක් හා වගාබිමක් ආවරණය වන පරිදි අනවසරයෙන් ඇද තිබූ ප්රමිතියෙන් තොර විදුලි රැහැනක ගැටීමෙන් ගිරාඳුරුකෝට්ටේ, රත්කිඳ ප්රදේශයේදී වන අලියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. රත්කිඳ වනජීවී බීට්ටු බලප්රදේශයට අයත් කුඩාවිල සහ බෑනාපුර ගම්මාන මායිමේ පිහිටි නිවසක භෝග ආරක්ෂා කරගැනීම සඳහා මෙම මාරක විදුලි රැහැන අදාළ ඉඩම් හිමියා විසින් සවිකර තිබූ බව හෙළිව ඇත.
Summary
කුමාර Young Elephant Electrocuted in Ratkinda Amidst Illegal Electric Fence In a tragic incident in the Ratkinda area of Girandurukotte, a young elephant lost its life after coming into contact with an illegal electric fence set up on a property intended for crop protection. The deceased elephant, estimated to be between 15 and 20 years old, stood approximately 7 feet tall.


