බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට මෙම පද්ධතියේ බලපෑම හෙට දිනයේ සිට ක්‍රමයෙන් අඩුවේ යැයි අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, දකුණු ,මධ්‍යම සහ වයඹ පලාත්වල විටින් විට වැසි හෝ
බස්නාහිර, සබරගමුව, දකුණු ,මධ්‍යම සහ වයඹ පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ. (30-40) ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැක.
Summarised from Asian Mirror
Organisations- Department of Meteorology
Places- බෙංගාල බොක්ක2
- Sri Lanka2
- North Western Province
- Sabaragamuwa Province
- Southern Province
- Western Province
- මධ්‍යම කඳුකරයේ
- Trincomalee
Keywords- අවපාතයක්2
- අඩුවේ2
- පීඩන2
- කාලගුණය
- පලාත්වල
- මෙහෙමයි
- අඩුවෙන
- වෙන්නේ
- ලකුණු
- වැස්ස
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage