'කෙහෙල්බද්දර පද්ම' සබඳතා ගැන කියන්න හිරුණිකා පැය 3ක් සී.අයි.ඩියේ
ඊයේ (5) දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා තිබුණි. එහිදී, දැනට රඳවාගෙන සිටින පාතාල කල්ලි නායක මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් 'කෙහෙල්බද්දර පද්ම' නමැත්තා සමග ඇය සබඳතා පැවැත්වූ බව