2 sourcesUpdated
ඡන්ද 90%ක් ගණන් කර අවසන් - ඊශ්රායල මැතිවරණයේ පැහැදිලි ජයග්රාහකයෙක් නැහැ
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ඊශ්රායල මහ මැතිවරණයේ ඡන්දවලින් 90%කට ආසන්න ප්රමාණයක් ගණන් කර අවසන් වුවද, නව රජයක් පිහිටුවීමට අවශ්ය බහුතර බලය ලබා ගැනීමට ප්රධාන දේශපාලන කණ්ඩායම් දෙකම මෙතෙක් සමත්ව නොමැත.
Full coverage
Image: Lanka News Web සිංහලAlso covered by
Summary
සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ඊශ්රායල මහ මැතිවරණයේ ඡන්දවලින් 90%කට ආසන්න ප්රමාණයක් ගණන් කර අවසන් වුවද, නව රජයක් පිහිටුවීමට අවශ්ය බහුතර බලය ලබා ගැනීමට ප්රධාන දේශපාලන කණ්ඩායම් දෙකම මෙතෙක් සමත්ව නොමැත. තවදුරටත් ඡන්ද ගණන් කිරීම සිදුකෙරෙන බැවින් අවසන් ප්රතිඵල වෙනස් විය හැකිය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People
Organisations
Places