2 sourcesUpdated
මාතලේ පොලිස් සිරමැදිරිය තුළ පුද්ගලයෙකු මියයාම: හේතුව අධික අයිස්
මාතලේ පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රඳවා සිටියදී හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය සැකකරුගේ මරණයට හේතුව අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කිරීම බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
