2 sourcesUpdated
තැපැල් සේවය ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1200ක්
තැපැල් සේවය ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1200ක් රජය වෙන්කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසනවා. තැපැල් සේවය ද ඩිජිටල්කරණය කිරිමේ වැඩපිලිවෙල ආරම්භ කර ඇති බවයි ඒ මහත්මිය කියා සිටියේ.
What this story is about
Organisations
Places

