Trending3 sourcesUpdated
ජංගම ගිණුම ඩොලර් මිලියන 420 ක හිඟයක... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි - මහ බැංකුව
වසරේ මුල් මාස නවය (ජනවාරි සිට සැප්තැම්බර් දක්වා) තුළ මෙරට විදේශ ජංගම ගිණුමේ ශේෂය එක්සත් ජනපද ඩොලර් මිලියන 420 ක කැපී පෙනෙන හිඟයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය 2025 වසරේ එම කාලසීමාවේදී මෙරට ජංගම ගිණුම තුළ ඩොලර් මිලියන 1,853 ක සැලකිය යුතු අතිරික්තයක් පැවති පසුබිමක, මෙවර එය හිඟයක් දක්වා ආපසු හැරී තිබීම විශේෂත්වයකි.
Summary
පසුගිය 2025 වසරේ එම කාලසීමාවේදී මෙරට ජංගම ගිණුම තුළ ඩොලර් මිලියන 1,853 ක සැලකිය යුතු අතිරික්තයක් පැවති පසුබිමක, මෙවර එය හිඟයක් දක්වා ආපසු හැරී තිබීම විශේෂත්වයකි. ඒ අනුව, 2025 මුල් මාස නවයේදී ඩොලර් මිලියන 5,174 ක්ව පැවති සමස්ත වෙළෙඳ හිඟය මෙවර ඩොලර් මිලියන 7,912 ක් දක්වා සීඝ්‍රයෙන් ප්‍රසාරණය වී තිබේ.

