2 sources
හෙරොයින් සන්තකයේ තබාගත් කාන්තාවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 42.23ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ වරදකාරිය වූ කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවේ දීර්ඝ නඩු විභාගයකින් පසුවය. මෙම විත්තිකාර කාන්තාව, 2021 සැප්තැම්බර් 15 වනදාට ආසන්න දිනකදී කෝට්ටේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක [...]
