2 sourcesUpdated
ජංගල් බීච්හිදී ප්රංශ තරුණියකට අතවර කළැයි තරුණයෙක් අත්අඩංගුවට
රාගම ප්රදේශයේ සිට සංචාරය සඳහා රුමස්සල ජංගල් බීච් (Jungle Beach) වෙත පැමිණි 20 හැවිරිදි ප්රංශ ජාතික තරුණියකට ලිංගික අතවරයක් සිදු කළ 21 හැවිරිදි තරුණයකු උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක්…
Full coverage
Summary
ගාල්ල, උණවටුන රූමස්සල ජංගල් බීච් වෙරළ තීරයේදී 20 හැවිරිදි ප්රංශ ජාතික තරුණියකට ලිංගික අතවර කළ 21 හැවිරිදි සැකකරුවෙකු උණවටුන සංචාරක පොලිස් කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
