2 sourcesUpdated
ජාතික වැඩවර්ජනය හේතුවෙන් අද ගුවන් ගමන් සියල්ලම පාහේ අවලංගු කෙරේ
බෙල්ජියමේ රජය ක්‍රියාත්මක කරන වියදම් කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් එරට වෘත්තීය සමිති ආරම්භ කර ඇති ජාතික වැඩවර්ජනයක් හේතුවෙන් අද (23) දිනයේ ගුවන් ගමන් සියල්ලම පාහේ අවලංගු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
What this story is about
People
Organisations
Places


