Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo shares, 15 minutes delayed
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Crime & Courts

2 sources·Updated 1h ago

දීපාවලී උත්සවයේදි බහින් බස් වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයෙක් මරුට...

දීපාවලී උත්සවය යෙදුනු දින රාත්‍රීයේ දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යැමෙන් පසු තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව නල්ලතන්නි පොලිසියේ නිළධාරියෙකු පැවසීය. මෙසේ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත්තේ නල්ලතන්නිය මරේ වතුයායේ ගඩස් කොටසේ පදිංචි ජයකුමාර් සෙල්වකුමාර් නැමති 27 හැවිරිදි අයෙකි.

Share this story

Full coverage

  • Lanka C News·1h agoදීපාවලී උත්සවයේදි බහින් බස් වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයෙක් මරුට...
  • ලංකාදීප·19h agoදීපාවලියේ මත්පැන් සාදය මරණයකින් කෙළවර වෙයි

Summary

සැකකරු සහ මරණකරු එකම වතුයායේ නිවාස දෙකක පදිංචිකරුවන් බවත් , (08) දින රාත්‍රී 8:00ට පමණ දීපාවලී උත්සවය නිමිත්තෙන් දෙදෙනාම බීමත්ව සිටියදී දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යැමෙන් පසු සැකකරු මරණකරුගේ නිවසට ගොස් තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කිරිමෙන් පසු තුවාලකරු මස්කෙළිය රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ මිය ගොස් ඇති බවයි එම නිළධාරියා කියා සිටියේ.

Summarised from Lanka C News

What this story is about

People
  • Jayakumara Selvakumar·
  • ජයකුමාර් සෙල්වකුමාර්·
  • Ranjith Rajapaksha·
  • රංජිත් රාජපක්ෂ
Organisations
  • නල්ලතන්නි පොලිසිය·
  • Hatton Magistrate's Court·
  • රාත් අධිකරණය
Places
  • නල්ලතන්නිය·
  • නල්ලතන්නිය මරේ වතුයායේ·
  • Dikoya Base Hospital·
  • Maskeliya Hospital·
  • Nallathanniya·
  • මරේ වතුයාය·
  • දීපාවලියේ·
  • ගඩස්

At a glance

Newsrooms
2
Articles
2
First reported
Nov 9, 1:50 PM
Latest update
Nov 10, 8:00 AM

More in Crime & Courts

Crime & Courts
  • Four Chinese nationals arrested for collecting rare insect and reptile species in Sinharaja forest2 sources·26m ago
  • Government agrees to amend Organized Crime Prevention Bill12 sources·45m ago
  • Sri Lanka reports over 107,000 dengue cases7 sources·3h ago
  • Measles outbreak suspends inmate Court appearances7 sources·3h ago
  • Chief Prelate requests prison Facilitation for monastic robes6 sources·5h ago

Trending stories

Trending
  1. 1Supreme Court concludes hearing on Prevention of Organised Crimes Bill28 sources
  2. 2CBSL bars EY partners from conducting banking audits over fraud3 sources
  3. 3Nalin Bandara offers explanation over drones held by Customs11 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health