2 sourcesUpdated
ශ්‍රී ලංකාව පහසු ජයග්‍රහණයකින් තරගාවලිය ආරම්භ කරයි
ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත අතර තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ (12) සමත් වුණා.
What this story is about
People


