Trending4 sourcesUpdated
වරායෙන් බාන මිලට තෙල් දෙන්න බෑ.. ලෝකෙ කිසි රටක එහෙම නෑ ඒව බොරු තර්ක..- බලශක්ති ඇමති
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම හමුවේ දේශීය ආර්ථිකය සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා මාස තුනක කාලය තුළ ඩීසල් සහනාධාරය වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 41 ක අතිරේක මුදලක් ලබාදීමට රජය පියවර ගෙන ඇතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. දෙරණ '360' දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
Full coverage
Lanka C Newsවරායෙන් බාන මිලට තෙල් දෙන්න බෑ.. ලෝකෙ කිසි රටක එහෙම නෑ ඒව බොරු තර්ක..- බලශක්ති ඇමති

ගගනලංකාවේ ඉන්ධන මිල ඉහළ ගියේ ඇයි? බලශක්ති අමාත්‍යගෙන් පැහැදිලිකිරීමක්

අද දෙරණඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව බලශක්ති ඇමති පහදයි

Mawrata News සිංහලසුර්ය බලශක්ති විදුලි උත්පාදනය අධෛර්යයට පත් කරන්න ආණ්ඩුව කටයුතු කළ බව විදුලිබල ඇමැති පිළිගනී! VIDEO
Summary
ඉන්ධන සඳහා අය කෙරෙන බදු අඩු කර ජනතාවට සහන සැලසීම සහ රජය මැදිහත් වී සෘජු සහනාධාර ලබාදීම යන ක්‍රමවේද දෙකෙහිම මූල්‍යමය වශයෙන් කිසිදු වෙනසක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ක්‍රම දෙකෙන්ම අවසානයේ අහිමි වන ආදායම දැරීමට සිදුවන්නේ මහා භාණ්ඩාගාරයට බව අවධාරණය කළේය.
What this story is about
Organisations