2 sourcesUpdated
මව බැලීමට වසර 28ක් පයින් ආ බ්රිතාන්ය ජාතිකයා යළි නිවසට
වසර 28ක් පුරා ලොව වටා පාගමනක නිරත වූ බ්රිතාන්ය ජාතික වික්රමාන්විත සංචාරකයෙකු වන කාල් බුෂ්බි සිය දිගු ගමනේ අවසානයට ළඟා වෙමින් සිටිනවා.
Full coverage
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
