2 sourcesUpdated
රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් නවදිල්ලියේ විශාල විරෝධතා රැළියක්
ඉන්දියාවේ මැතිවරණ කොමිසමේ ප්රධානියාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් විපක්ෂය සංවිධානය කරන දැවැන්ත විරෝධතා රැළියට මේ වනවිට විශාල ජන සහභාගිත්වයෙන් ආරම්භ කර තිබෙනවා. ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් සහ ඉන්දීය ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයේ (INDIA) නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතා රැළිය පැවැත්වෙනවා. මිලියන ගණන් ජනතාවට ඡන්දබලය අහිමිකරමින්, ආණ්ඩු පක්ෂයට වාසිදායක අයුරින්ම මතභේදාත්මක ඡන්දදායක ලැයිස්තු සංශෝධනයක් [...]
Summary
ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් සහ ඉන්දීය ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයේ (INDIA) නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතා රැළිය පැවැත්වෙනවා. මිලියන ගණන් ජනතාවට ඡන්දබලය අහිමිකරමින්, ආණ්ඩු පක්ෂයට වාසිදායක අයුරින්ම මතභේදාත්මක ඡන්දදායක ලැයිස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් රටේ ප්රධාන මැතිවරණ කොමසාරිස් ඥානේෂ් කුමාර් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් මෙම විරෝධතා රැළිය සංවිධානය කර තිබෙනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
