2 sourcesUpdated
නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන අද (22) දින සිට පත් කර තිබෙනවා. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් ඊට අදාළ පත්වීම් ලිපිය, රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන වෙත නාවික හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් ප්රදානය කර ඇති බවට වාර්තාවෙනවා. කෑගල්ල, තෝලන්ගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු [...]
Summary
කෑගල්ල, තෝලන්ගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන , 1992 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 10 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්වුණා.
What this story is about
Organisations

