2 sourcesUpdated
බන්ධනාගාර රැඳවියන් 6,500කින් අඩු කරයි
රස පරීක්ෂක වාර්තා සැපයීම කඩිනම් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් ජූනි 22 දින වන විට පැවති 42,176ක බන්ධනාගාරගත රැඳවියන් සංඛ්‍යාව ඔක්තෝබර් 30 වන විට 35,698 දක්වා එනම් 6,478කින් අඩු වී ඇත. මත්ද්‍රව්‍ය...
Summary
මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා සැපයීම කඩිනම් කිරීමේ ව්‍යාපෘතිය යටතේ 2026 ජූලි 01 දින සිට ඔක්තෝබර් 31 දක්වා මාස 4ක කාලය තුළ වාර්තා 34,650ක් නිකුත් කර ඇත. ඒ අනුව 2026 වර්ෂයට අදාළව ඔක්තෝබර් මස 31 දින වන විට පමණක් වාර්තා 50,865ක් නිකුත් කර තිබේ. ඔක්තෝබරයේ පමණක් වාර්තා 10,088ක් සැපයීමටද රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී ඇත.
What this story is about
Organisations