2 sourcesUpdated
මගේ සේවාදායකයා කිසිදු වරදක් කර නැහැ.. ඇප දෙන්න බෑ කියන්න බෑ - රිමන්ඩ් කළ නාමල් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි කරුණු දක්වයි
ක්‍රිෂ් ගණුදෙනුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විසින් පසුගිය ඔක්තෝබර් මස 23 වැනි දින දෙන ලද නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත…
Summary
ඒ අනුව, කොළඹ මහාධිකරණය නිවේදනය කළේ, එම නියෝගය දෙසැම්බර් මස 14 වන දා ප්‍රකාශයට පත් කරන බව ය. එහිදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ රම්සි භාචාගේ උපදෙස් මත කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය. අධිකරණය කිසිදු අවස්ථාවක විධායකයේ දිගුවක් බවට පත්විය යුතු නෑ.

