Trending4 sourcesUpdated
ශ්රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන මාණ්ඩලික ප්රධානී වශයෙන් ශ්රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරල් සම්පත් ප්රනාන්දු මහතා පත් කර තිබෙනවා. මෙම පත්වීම 2026 ඔක්තෝබර් මස 27 වන දින සිට ක්රියාත්මක වන බවයි යුද්ධ හමුදා මූලස්ථානය සඳහන් කළේ.
Full coverage
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
