2 sources
මෛත්රීට ‘සතුටුම යුගයේ ජනපති’ සම්මානය පිදේ.. උත්සවය අරලියගහ මන්දිරයේදී..
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමය ඇගයීමට ලක් කරමින්, ඒ මහතා 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා' ලෙස විශේෂ බුහුමනට පාත්‍ර වී තිබේ. කොළඹ අරලියගහ මන්දිරයේදී 29 වැනිදා උත්කර්ෂවත් අයුරින් පැවැති 'Global Brand Awards 2026' සහ 'SHE FOR THE NATION - Season 2' ජාත්‍යන්තර සම්මාන උළෙලේදී මෙම උපහාරය පිරිනැමුණි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයන්, වෘත්තිකයන්, කාන්තා නායකත්වයන් සහ ජා
