8 sourcesUpdated
දේශබන්දු ඇතුළු 9කට අධිචෝදනා භාර දෙයි
විත්තිකරුවන්ට ඇප ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීම: වැලිගම 'ඩබ්ලිව් 15' හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 9දෙනකුට එරෙහිව නීතිපතිවරයා මාතර මහාධිකරණයේ දී ඊයේ අධිචෝදනා භාර දුන්නේය.
Full coverage
Hiru News - Sinhalaවැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය: දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරින් 9 දෙනෙකුට එරෙහිව අධිචෝදනා

දිවයිනදේශබන්දු ඇතුළු 9කට අධිචෝදනා භාර දෙයි

දිනමිණහිටපු පොලිස්පති දේශබන්දු ඇතුළු 9කට අධිචෝදනා
ලංකාදීපහිටපු පොලිස්පති දේශබන්දුට අධි චෝදනා

Lanka Truthදේශබන්දු ඇතුළු 08කට අධිචෝදනා භාරදෙයි
Dasatha Lanka Newsවැලිගම හෝටලයේ වෙඩි තැබීමට හිටපු පොලිස්පති දේශබන්දුට අධිචෝදනා

ITN Newsහිටපු පොලිස්පති දේශබන්දුට අධි චෝදනා භාරදෙයි

දිනමිණW15 හෝටලයට වෙඩි තැබීම දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8කට අධි චෝදනා
අද දෙරණහිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව අධි චෝදනා භාරදෙයි

Summary
වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාලව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 09 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මාතර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. ශරීර ඇපකරුන් දෙදෙනෙක් විත්තිකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවද අධිකරණයෙන් තවත් කොන්දේසියක් නිකුත් විණි. එමෙන්ම මුදල් ඇප ගෙවීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස චුදිතයන්ගේ නීතිඥවරු කළ ඉල්ලීම සලකා බැලු අධිකරණය ඒ සඳහා වෙනත් දිනයක් ලබා දුන්නා.
What this story is about
People
Organisations