2 sourcesUpdated
හසීනා නිසා යළි උණුසුම් වෙන බංග්ලාදේශය
බංග්ලාදේශයේ බලයෙන් පහ කෙරුණු හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ හිටපු නියෝජ්‍ය මාධ්‍ය ලේකම්වරයා ඇතුළු තිදෙනෙකු ඩකා අගනුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Summary
නිව්යෝර්ක් නුවර පැවති 'බංග්ලාදේශයේ අනාගතය' නමැති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා."ෂෙයික් හසීනාගේ හිසකෙස් ගසකට හෝ හානියක් සිදුවුවහොත් ඊට වගකිව යුත්තේ ඔවුන් පමණයි." යනුවෙන් මයිකල් රූබින් එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

