2 sourcesUpdated
රාජ්‍ය සේවකයෝ ගැන බලන්න වෙන්නේ 2028 අයවැයෙන්...! - ඇමති සුසිල් රණසිංහ
අත්හැරුණු දීමනා, වැඩි කළ යුතු දීමනා, අසාධාරණ ලෙස කප්පාදු කළ දීමනා යනාදී වශයෙන් බොහෝ පාර්ශ්වවල දීමනා ගැන ගැටලු ඇතත් මෙවර අයවැයෙන් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ඉඩක් නොමැති බව අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.
What this story is about
People
Organisations

