2 sourcesUpdated
ජනාධිපති සමාව දීම ප්රජාතන්ත්රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා - ලාල්
සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම යනු ප්රජාතන්ත්රවාදයට පටහැණි ක්රියාවක් බවත් එම ක්රමවේදයම ඉවත් කළයුතු බවට සංවාදයක් ද ආණ්ඩුව තුළ පවතින බවත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
