2 sourcesUpdated
ඔක්කොම ලෑස්ති වෙන්න! ආණ්ඩුවටයි විපක්ෂයටයි හයිය පෙන්වන්න හොඳ අවස්ථාවක්! ලබන මාර්තු 15ට කලින් ඡන්දයක් එනවා! VIDEO
නඩු කටයුත්තක් නිසා කල් දැමූ සයින්දමරුදු සහ කල්මුණේ යන පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම ලබන වසරේ මාර්තු මස 15 වැනි දිනට පෙර දිනයක පවත්වන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක සදහන් වේ.
Summary
අධිකරණ කටයුත්තක් හේතුවෙන් කල් දමා තිබූ කල්මුණේ මහ නගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ සභිකයින්ගේ ධුර කාලය 2027 වසරේ මාර්තු 15 වන දින සිට ආරම්භ විය යුතු බව දන්වමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
What this story is about
Organisations
Places
