2 sources
පලාත් සභා මැතිවරණය කල් යයි.. කුණාටුව නිසා තියන්න බෑලු..
කාලයක් තිස්සේ අකර්මන්‍ය වී පවතින පළාත් සභා මැතිවරණය පැවැත්වීම, මෙම වසරේ අගභාගය දක්වා තවදුරටත් කල්යෑමේ ප්‍රවණතාවක් පවතින බව රජයේ තොරතුරු අනාවරණය කරයි.මෙම ප්‍රමාදයට බලපා ඇති හේතු සාධක පිළිබඳව කරුණු පැහැදිලි කළ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, අපේක්ෂා නොකළ දැවැන්ත ස්වභාවික විපත් හේතුවෙන් මැතිවරණ කටයුතු සැලසුම් කළ පරිදි ඉටු කර ගැනීමට බාධා එ
