2 sourcesUpdated
ගම්මන්පිල අත්අඩංගුවට ගන්නවාද ? නැද්ද ? - CIDය අධිකරණයට දැනුම්දෙයි
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.