2 sourcesUpdated
ධනංජය ඉවතට? ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට - ක්රිකට් ආරංචි මාර්ග කියයි
ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායකත්වයද කුසල් මෙන්ඩිස්ට ලබාදීමට තීරණය කර ඇති බව ක්රිකට් ආරංචි මාර්ග පවසනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
