Trending10 sourcesUpdated
වැසි තත්වයේ වෙනසක් - අද (22) කාලගුණය
අද (නොවැම්බර් 22) දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 02.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
Full coverage
Dasatha Lanka Newsමධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්වලට අද තද වැසි

Lanka News Web සිංහලවැසි තත්වයේ වෙනසක් - අද (22) කාලගුණය

Hiru News - Sinhalaමධ්‍යම, සබරගමුව, ඌව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද තරමක තද වැසි

ගගනඉ දිරි පැය කීපයේ පස්වරු 2.00න් පසු දිවයිනේ මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අද දවසේ කාලගුණයේ වෙනස මෙන්න

Asian Mirrorඅද 1න් පස්සේ වැස්ස

ගගනඉදිරි සතියේ කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - ඉදිරි දින කීපයේ දිවයින පුරා සිදුවෙන දේ මෙන්න

Neth Newsඉදිරි දිනවල කාලගුණයේ වෙනසක්

Dasatha Lanka Newsඉදිරි දින කිහිපයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හිතකර වායුගෝලීය තත්ත්වයක්

දිවයිනවායුවත් ලෙඩ දෙයි ශරීර සෞඛ්‍ය පරෙස්සමෙන්

ගගනවායු ගුණාත්මකභාවය පහළ යෑමත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ අවදානමක්

ITN Newsපසුගිය පැය 24 දී මෙරට වායු ගුණ තත්ත්ව දර්ශකය සුළු වශයෙන් අහිතකර මට්ටමට

අද දෙරණදිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමට

News First - සිංහලදවසේ(20) කාලගුණ තත්ත්වයේ නවතම තොරතුරු....

Summary
දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද (22) පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.