2 sourcesUpdated
නොවැම්බර් 29 වැනිදා තීරණාත්මක දවසක් - පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක්
දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබද ප්‍රදේශ ආශ්‍රිතව නොවැම්බර් 29 වැනිදා පමණ වන විට පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


