චරිත් අබේසිංහව සමගි ජන බලවේගයෙන් පන්නයි
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව ඔහු විසින් මෙතෙක් දැරූ සියලු තනතුරුවලින් වහාම ඉවත් කිරීමට ද පක්ෂය තීරණය කර ඇති බව සඳහන්. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් මේ [...]
