Trending3 sourcesUpdated
අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම්වලට ගංවතුර අවදානමක්
මධ්යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හමුවේ කොත්මලේ ගැමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින බැවින්, ඉදිරියේදී ඕනෑම මොහොතක එහි වාන් දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බව ශ්රී ලංකා මහවැලි අධිකාරිය අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් දැනුම් දෙයි.
Summary
Flood Risk Rise as Kotmale Reservoir Water Levels Soar Amid Heavy Rainfall The Central Highlands are grappling with heavy rainfall that has caused significant increases in water levels at the Kotmale Reservoir, prompting the Mahaweli Authority to issue a warning about the potential opening of the spill gates at any moment.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
