5 sourcesTrending
ශිරාන් බාසික් ඇතුළු තිදෙනාගේ නඩුවට දින දෙයි
හෙරොයින් මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු න
